ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා
පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.
පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් කළ නිලධාරිනිය තානාපති කාර්යාලය තුළ සඟවාගෙන සිටින බවත් මේ නිසා පොලිස් පරීක්ෂණවලට සහාය ලබාදීමට තානාපතිවරයා කටයුතු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
පැහැර ගැනීමට ලක්වූ බවට සිදුකරණ ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු වෙමින් තිබෙන බවත් මෙම ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව ඉදිරියේ අපකීර්තියකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
Deepal Nirosh Monday, 02 December 2019 12:52 PM
මේවා තමා රට ජාතිය වෙනුවෙන් කළ සැබෑ උපවාස, ඒ් මිසක් අර බොරු වැඩ වර්ජන නම් නොවෙයි. මේ ස්විස් නාටකයට සාර්ථකව මුහුණ දී රටට ලෝකයාට සත්‍ය හෙළි කිරීමට ඔබට සියළු ශක්තිය හා ධෛර්යය ලැබේවා!
Reply : 0 10
sara Monday, 02 December 2019 01:27 PM
ඔය ලියල තියෙන්නේ වෙන රටක නමක් නේද ??? පිස්සුද ? හැටිද?
Reply : 0 0
samson de silva Monday, 02 December 2019 02:42 PM
කරන දෙය හොඳයි. නමුත් උපවාසය කරන්නේ වැරදි තැන. බෝර්ඩ් එකේ තියෙන්නේ Ambassador ස්විස්ටලන්ඩ් කියලා. එහෙම රටක් අහලාවත් නැහැනේ. SWITSERLAND කියලා නම් රටක් තියෙනවා.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd