අගමැති ඉදිරියට වීදුරු ආවරණයක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වන සාකච්ඡාවලදී ඔහු අසුන් ගෙන සිටින මේසය තුළ වීදුරු ආවරණයක් සකස් කර ඇති අයුරු දක්නට ලැබේ.
කොවිඩ් 19 වසංගතය යළිත් හිස වීමත් සමග එයින් ආරක්ෂා වීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. එසේම අග්‍රාමාත්‍යවරයා එක්වන සාකච්ඡාවලට සම්බන්ධ වන පුද්ගලයන් සෞඛ්‍යමය නිර්දේශ අනුව මීටරයක පරතරකින් අසුන් ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

popular news
-
Kiyath mage pandithayek Thursday, 15 October 2020 04:20 PM
MAru patta advice ekak deela thiyenne. me kamare inna kota bowenne kasseth visiwelakiyala hithe athi. Sure ekatama LTR ekata container patawana kathawa liuwa jathiyema viyathmage pandithayek thama me lanuwa MAHINDA mahaththayata deela thiyenne. Modatama wayasayi, hitan innath amaru Mahinda mahaththaya ekko gedarata wela inna oni naththan sampurnayen seal wechcha kutiyaka inna oni. Room eke paya gana innakota mulu room ekama awadanam.
Reply : 1 1
සිරිබිරිස් Thursday, 15 October 2020 04:24 PM
එතකොට එයා පරෙස්සන් උනාම ඇති ? අනිත් අයට කොරෝනා හැදිල මැරුණත් කමක් නැතුව ඇති නේ . මෙහෙමත් නායකයෝ අම්මප .
Reply : 1 7
කසුන් Sunday, 18 October 2020 05:23 PM
ඒම තමයි,ඒ අය කොමත් බේරෙනව සාමාන්‍ය මිනිස්සු අපි මැරුනත් මොකද..? ඒවා තේරුම් ගන්න තරම් මොළයක් අපේ උන්ට කෝ...??
Reply : 0 1
samson de silva Tuesday, 20 October 2020 08:00 AM
Aluthen pathkarapu cheap op istaap (Yoshitha thama thanathura handunwana hati) deepu upades anuwa wenna athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
