SME සඳහා පුහුණු වැඩසටහනක්
( නරේන් විශ්වජිත් ) 2014-12-25 14:46:02
Comments - 1       Views - 11539

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දැනුම හා සංවර්ධනය උදෙසා දිවයින පුරා පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක්දින වැඩසටහනක් පසුගියදා හම්බන්තොටදී පැවැත්වීය.

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය හා එක්ව මෙය සංවිධානය කර තිබූ අතර, ජපන් S5 ක්‍රමය හා සම්මතකරණය තුළින් ඵලදායීතාවය හා ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

SME සඳහා පුහුණු වැඩසටහනක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by roshan aravinda on (2015-01-07 00:56:52)
මේවා තමයි රට දියුණු කරන වැඩ
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :