ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
බ්‍රිතාන්‍ය 'ෆිල්ම් ඇකඩමි' සම්මාන උෙළල පසුගියදා (18දා) උත්සවශ්‍රීයෙන් පැවැති අතර, මේ සඳහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ විලියම් කුමරු හා ඇගේ බිරිඳ කේට්ගේ සහාභාගිත්වය සිදුවීම පැමිණ සිටින්නන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. කෙසේ නමුත් ජෙනිෆර් ලොරෙන්ස්, ඇන්ජලීනා ජොලී, මාග්‍රට් රොබි ඇතුළු බොහෝ සුප්‍රකට නිළියන් මෙයට සහාභාගි වූයේ කාන්තා ලිංගික හිංසනයට විරෝධය පාමින් කළු ඇඳුමින් සැරසීය. ඔවුන්ගේ විවිධ හැඩයන් ගත් ඇඳුම් රතු පලස මත කැමරා ඇසට හසු වූයේ මෙලෙසිනි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd