ADA
www.ada.lk
2025 ජුලි මස 14 වන සඳුදා
පරිසර හිතකාමී නිර්මාණකරණයේ යෙදෙමින් වයස් සීමාවකින් තොරව සුරතල් බෝනික්කන් ඔබටත් ලබාගැනීමේ හැකියාව උදා කරමින් Craftellaa peg dolls වෙතින් නිර්මාණ රැසක් මේ වන විටත් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. මෙම නිර්මාණ විවාහ උත්සව සඳහා, උපන්දින සාද සඳහා මෙන්ම නත්තලට, අවුරුද්දට කවුරුත් ප්‍රිය කරන ලෙසින් තිළිණ කිරීමටද පුළුවන. ඔබටත් එවැනි නිර්මාණයක් සකස් කර ගැනීමට අවශ්‍ය නම් Craftellaa peg dolls ෆේස්බුක් පිටුව ඔස්සේ හෝ craftellaa—peg—dolls යන ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ සම්බන්ධ වී දැන්ම මේවා ඇණවුම් කළ හැකිය.
popular news
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
විශ්‍රාම වැටුප් වැඩි නොවීම ගැන පිරිසක් කනස්සල්ලෙන්
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සියයට 30ක තීරුබදු පනවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd