මල්ලී ඝාතනය කළ අයියා ඇල්ලූ ෂැගී
දිවුලපැලැස්ස පොලිස් වසමේ වැව්පිටිය ප්‍ර දේශයේදී සිය බාල සහෝදරයා ඝාතනය කළ සැකකරුවෙක් හසලක නිල පොලිස් සුනඛ අංඹයේ කොස්තාපල් 76508 සෙනෙවිරත්න මහතා විසින් හසුරුවන ලද ෂැගී නම් නිල සුනඛයාගෙන් ඉව ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලීසි කියයි.