ශ්‍රී ලංකාව හා චීන අතර පවතින ණය ගැටලුව, නිදහස් වෙළඳ ගිවිසුම, සෘජු ආයෝජන, ඉතිහාසගත සබඳතාව, නව බලශක්තිය, සංචාරක ක්ෂේත්‍රය හා දුප්පත්කම පිටුදැකීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.

ඊයේ පවත්වා ඇති මෙම හමුවට නියොජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඇතුළු පිරිසක් ඒක්ව තිබේ. 

 

 

0 comments

Leave a Reply

Post Comment