www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳව සමාජයේ පවතින ආකල්පයන් වෙනස් මගකට යොමු කිරීමේ අරමුණ පෙරදැරිව ලොව පළමු වරට සංවිධානය වූ Miss Wheelchair World 2017 රූප රාජිනී තරගාවලිය පසුගියදා පෝලන්තයේදී පැවැත්විණි. ආබාධිත වුවද රූප සම්පත්තියෙන් අගතැන්පත් තරුණියන් ලෝකයේ රටවල් රැසකින් මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටියේය.
මෙම තරගාවලියේ ජය තහවුරු කරගනු ලැබුවේ බෙලරුසියා රාජ්‍ය නියෝජනය කළ ඇලෙක්සැන්ඩ්රා චිචිකෝවා(Aleksandra Chichikova) නමැති 23 හැවිරිදි මනෝවිද්‍යාව හා සමාජ ශික්ෂණ ශාස්ත්‍රය හදාරන සිසුවියක විසිනි. මෙම තරගයේ දෙවන ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලෙබොහැන්ග් මොන්යට්සි විසින්ද, තෙවන ස්ථානය පෝලන්තය නියෝජනය කළ ඒඩ්රියානා ස්වඩ්සින්ස්කා විසින්ද දිනාගනු ලැබීය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd