ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් 15ක් මරුට, වෙඩික්කරුවන් පිය පුතු දෙපළක්
යුදෙව් ජාතිකියන්ගේ සැමරුම් උත්සවයක් අතරතුර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබිමෙන් මියගිය සංඛ්‍යාව 15ක් බවට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වූ පිරිස වයස අවුරුදු 10 සිට 87 අතර පසුවන්නන් අතර අවුරුදු 10ක ගැහැණු දරුවෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබේ.