ලෙබනනයට ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බව ඉරාන හමුදාව පවසයි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඉරානය මෙසේ හෝමූස් සමුද්‍ර සංධිය යළිත් වසා දමා තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment