තත්ත්පර 39ක් තුළ වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රභල භූ කම්පන ද්විත්වයක් වාර්තා වී තිබේ. පළමු භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.1ක ප්‍රභලත්වයකින් යුක්ත වූ අතර දෙවැනි භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.5ක ප්‍රභලත්වයක් පෙන්නුම් කර තිබේ.

කැරකාස් අගනුවරට අමතරව තවත් වෙනිසියුලාවේ නගර කිහිපයකටම මෙම භූ කම්පන වල ප්‍රභලත්වය දැනි ඇති අතර ගොඩනැගිලි කිහිපයක්ම පොළවට සමතලා වී තිබේ.

0 comments

Leave a Reply

Post Comment