www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ජායාරූප - කවිත් මිලින්ද
මහරගම අපේක්ෂා ( ජාතික පිළිකා ) රෝහලට අරමුදල් එක්රැස් කිරීම වෙනුවෙන් දිස්ත්රික් 306 B1 සිංහ සමාජය මගින් සංවිධානය කළ Fashion Fusion විලාසිතා දැක්ම පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්රයේදී පැවැත්විණි. මේ සඳහා මෙරට ප්රමුඛ පෙලේ විලාසිතා නිර්මාණකරුවන් හා විලාසිතා නාම රැසක් විලාසිතා එක්කර තිබූ අතර, මේ 'එරික් බතික්' ආයතනය මගින් ඉදිරිපත් කළ සාරි විලාසිතා කිහිපයකි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd