සොරකම් කරන්නට සිතෙන කාන්තා යට ඇඳුමක්
- 11 08 2014
- 11:57
- {{hitsCtrl.values.hits}} views
- නදීශානි පතිරණ
අනුන්ගේ යට ඇඳුම් සොරකම් කිරීම මානසික රෝගයක්. නමුත් සොරකම් කිරීමට තරම් සිතෙන යට ඇඳුමක් චීන විලාසිතා දැක්මකදී එළිදැක්වුණා. එය මෙරට මුදලින් නම් කෝටි දෙකක් පමණ (ස්ටර්ලිං පවුම් ලක්ෂයක්) වටිනා රත්රන් යොදාගෙන නිර්මාණය කළ කාන්තා යට ඇඳුමක්.
චීනයේ නැන්ජින්හි විලාසිතා දැක්මක ඉදිරිපත් වූ මෙම මිල අධික යට ඇඳුම කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
