www.ada.lk
2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා
ජර්මනියේ පැවැති Tරop Model of World Pageant 2016 තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනිමට ශ්‍රී ලංකාවේ විස්නා ප්‍රනාන්දු සමත්වූවාය. ඊයේ රාත්‍රියේ පැවැති මෙම තරගාවලියේදී ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිණිය ලෙස බල්ගේරියාවේ මාර්ගෝ කූපර් සම්මාන ලබාගත්තාය.
25 හැවැරිද විස්නා දෙරණ රූපවාහිනය විසින් 2015 වසරේදී සංවිධාය කරනු ලැබූ Derana Miss Sri Lanka for Miss Earth 2015 තරගය ජය ගැනීමටත් සමත්වූවාය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd