ඉන්දීය රූ රැජිනියෝ ගාල්ලේ
- 13 03 2014
- 00:07
- {{hitsCtrl.values.hits}} views
- . .
‘ෆෙමිනා මිස් ඉන්ඩියා’ රූ රැජින තරගාවලියේ අවසන් වටය සඳහා තේරුණු ඉන්දීය සුරූපිනියෝ ඊයේ (12දා) ගාලු නගරයේ සංචාරයක නිරතවූහ. ඔවුහු එම සංචාරයේදී ගාලු කොටුව ඇතුළු ස්ථාන කිහිපයක් නැරඹූහ.
අකිත විජයසිංහ, සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
