www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන ඉන්දීය රූමතිය තෝරාපත්කරගැනීමේ Femina Miss India 2015 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේය. දිල්ලියේ ගුර්ගන් ප්ර‘දේශය නියෝජනය කළ 21 හැවිරිදි ආදිති ආර්යා එම උත්කර්ෂවත් රාත්රියේදී ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන 52 වැනි ඉන්දියානු රූමතිය බවට පත්වූවාය.
එසේම එහි දෙවැනි ස්ථානය දිනාගනිමින් 2015 miss international තරගාවලිය නියෝජනය කිරීමට ආෆ්රින් වාස් සමත් වූ අතර, miss grand international තරගාවලිය නියෝජනය කිරීම සඳහා තෙවැනි ස්ථානය දිනාගත් වර්තිකා සිං අවස්ථාව උදාකරගත්තාය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd