ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා
'Crown' සහ 'Jat Holding' එක්ව සංවිධානය කළ 'Crown Miss Intercontinental Sri Lanka - 2017' කිරුළ දිනාගැනීමට නටාලි ප්‍රනාන්දු සමත් වූවාය. එමෙන්ම 'Miss Fitness' සහ 'Miss Body Beautiful' යන කිරුළු ද්විත්වයද ඇය විසින් දිනා ගන්නා ලදී.
තරගාවලියේ දෙවැනි ස්ථානය ස්ටෙෆෙනි කින්සන් විසින් දිනාගනු ලැබූ අතර, එහි තෙවැනි ස්ථානය මාරියා අල් කසාස් (Maria Al-Kasas) විසින් දිනා ගන්නා ලදී. 'Miss Personality', 'Miss Elegance' හා 'Miss Talent' යන කිරුළු ත්‍රිත්වය චලනි රත්නායක හිමි කරගත් අතර, 'Miss Empathy' කිරුළ හිරුනි වීරක්කොඩි වෙත පිරිනැමිණි. 'Miss Congeniality' කිරුළ ශ්යාලින් සැමුවෙල් (Shialin Samuel) දිනාගත් අතර, 'Miss Photogenic' කිරුළ ලෝරා වනිගසිංහ (Laura Wanigasinghe) විසින් දිනාගනු ලැබීය.
popular news
මධ්‍යම අධිවේගයේ ඉදිකිරිම් හේතුවෙන් කොළඹ නුවර පාරේ මංතීරුවක් වසා තැබෙයි
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්‍රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
STF නිලධාරීන්ට පහරදී සැකකරුවෙක් බලෙන් මුදවාගෙන යයි
වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd