www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
ඕලු ටොපිකල් වෝටර් ආයතනය මගින් අභිමානවත්ව පස්වැනි වරට සංවිධානය කළ OLU Swim Week Colombo සුඛෝපභෝගී ජීවන රටාවකට ඔබින නාන ඇඳුම් විලාසිතා එළිදැක්ම පසුගිය සතිඅන්තයේ කොළඹ ප්රධාන පෙළේ හෝටල් කිහිපයක් තුළදී පැවැත්විණි.
අන්තර්ජාතික වශයෙන් අවධානය දිනාගත් දේශීය ඇඳුම් මෝස්තර නිර්මාණකරුවන් නව දෙනෙකු හා අන්තර්ජාතික ඇඳුම් මෝස්තර නිර්මාණකරුවන් හය දෙනෙකුගේ නිර්මාණ මෙහිදී ඉදිරිපත් කෙරිණි.
අන්තර්ජාතික වශයෙන් වැඩි අවධානයක් දිනාගත් විලාසිතා දැක්මක් වන කොළඹ විලාසිතා සතියේ (CFW) නාන ඇඳුම් විලාසිතා දැක්ම Swim Week Colombo ලෙස ඉදිරිපත් කෙරෙන අතර විලාසිතාවන්ට අමතරව කලාව, ආහාර ,සංගීතය ආදී ක්ෂේත්රයන්ද නියෝජනය වේ.
නදීශානි පතිරණ/ ජායාරූප සරසි නෙත්මිණී
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd