www.ada.lk
2026 ඔක්තෝබර් මස 19 වන සඳුදා
අක්ෂි රැකවරණ හා ශ්රවණ විසඳුම් ලබාදීමේ වෙළෙඳපොෙළ් කීර්තිනාමයක් උසුලන Vision Care සමාගම මගින් ප්රථම වරට %Luxottica^ ඇස් කණ්ණාඩි සිය පාරිභෝගිකයන්ට හඳුන්වාදීම හා සිය 50 වැනි අලෙවි සල විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.
කොළඹ යූනියන් පෙදෙසේ 505හි ආරම්භ කළ මෙම අලෙවි සල මගින් ලොව විශිෂ්ට සන්නාම නාමවලින් යුතු අක්ෂි හා ශ්රවණ උපකරණවල අත්දැකීම වඩාත් සුවපහසුවෙන් ලබාගැනීමට ඉඩ ප්රස්තාව ලැබෙන බව එහි කළමනාකාරීත්වය පැවසීය. එහිදී අක්ෂි පලඳනා විලාසිතා දැක්මක්ද පැවැත්විණි.
ක්රිශාන් රණසිංහ
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd