ADA
www.ada.lk
2026 මාර්තු මස 28 වන සෙනසුරාදා
ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපාධිධාරිනියක වන වෙනීසා පොන්සෙ ඩි ලියෝන් 68 වැනි ලෝක රූ රැජින ලෙස පසුගියදා කිරුළු පැලඳුවාය. චීනයේ හයිනෑන් දිවයිනේ පැවැත් වූ මෙම තරගාවලියේදී ලෝක රූ රැජින ඉතිහාසයේ පළමුවරට මෙක්සිකෝව වෙත කිරුළ හිමිකර දීමට වෙනීසා සමත්වූවාය.
26 හැවිරිදි වෙනීසා මෝස්තර නිරූපණ ශිල්පිණියක මෙන්ම රූපවාහිනී නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. කිමිදුම්කාරියක ලෙස දස්කම් දක්වන ඇය ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ සේවිකාවකද වේ. මෙහි දෙවැනි ස්ථානය තායිලන්තයේ නිකොලින් විසින් දිනාගනු ලැබුවාය.
popular news
ඔවුන් විශාල තෑග්ගක් දුන්නා, අපි යුද්ධය දිනුවා
දකුණු ආසියාවටම එකයි ඒකත් ජපුර රෝහලට
ඇමෙරිකාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක්
තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි
බ්‍රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි
පූර්ණ වන්දිය ලැබෙන තෙක් යුද්ධය යනවා - ඉරානය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd