ව්‍යාපාර පරිපාලන ශිෂ්‍යයාවක වන කොළොම්බියාවේ පොලිනා වෙගා මීට සුළු මොහොතකට පෙර ඇමෙරිකාවේ මියාමි හිදී 2014 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලැදුවාය.
ඊයේ (25දා) වැනි නිමාවූ 2014 විශ්ව රූ රැජින තරගාවලිය ඉතිහාස ගතවූයේ 2014 එම තරගය නොපවත්වා එය 2015දී පැවැත්වීම නිසාය.
රටවල් 88ක සුරූපිනියන් සහභාගීවූ මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ඇමෙරිකානු සුරූපිනියක වන නියා සැන්චෙස්ට හිමිවිය. 22 හැවිරිදි නව විශ්ව රූ රැජිනගේ මිත්තනිය 1953 කොළොම්බියා රූ රැජින වීමද විශේෂත්වයකි.
.gif)
.gif)