ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන ශ්රී ලාංකේය රූමතිය තෝරා පත්කර ගැනීමේ 'සියත මිස් වර්ල්ඩ් ශ්රී ලංකා' තරගාවලියේ ජය දුශේනි සිල්වා විසින් හිමිකර ගන්නා ලදී. ඒ අනුව ශ්රී ලාංකේය රූප රාජිනී තරග ඉතිහාසයේ මිල අධිකම කිරුළ දැරීමට ඇය පෙරේදා (18දා) රාත්රියේ සමත් වූවාය.
මෙරටින් හමුවන මිල අධික ගල් වර්ග අල්ලා %රාජා ජුවෙලර්ස්^ ආයතනය මගින් නිර්මාණය කළ මෙම කිරුළ ලක්ෂ දෙසිය දහයකට වඩා වටිනා කමක් උසුලයි. මෙවර 'සියත මිස් වර්ල්ඩ් ශ්රී ලංකා' තරගාවලියේ අවසන් මහා රාත්රිය වෙනුවෙන් තායිලන්ත, මියෙන්මාර්, ඉන්දියා, වියට්නාම හා පිලිපීන රූප රාජිනියන් එක්ව සිටීමද විශේෂත්වයකි.
ඡායාරූප කවිත් මිලින්ද
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්රියයි
අත්අඩංගුවට ගත් මන්ත්රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd