ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන ඉන්දීය රූමතිය තෝරාපත්කරගැනීමේ Femina Miss India 2015 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේය. දිල්ලියේ ගුර්ගන් ප්‍ර‘දේශය නියෝජනය කළ 21 හැවිරිදි ආදිති ආර්යා එම උත්කර්ෂවත් රාත්රියේදී ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන 52 වැනි ඉන්දියානු රූමතිය බවට පත්වූවාය.
එසේම එහි දෙවැනි ස්ථානය දිනාගනිමින් 2015 miss international තරගාවලිය නියෝජනය කිරීමට ආෆ්රින් වාස් සමත් වූ අතර, miss grand international තරගාවලිය නියෝජනය කිරීම සඳහා තෙවැනි ස්ථානය දිනාගත් වර්තිකා සිං අවස්ථාව උදාකරගත්තාය.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd