ලෝකයේ පළමු යතුරුපැදි තරග ජයග්රාහිකාව
ලෝක ශූරතා යතුරුපැදි ක්රීඩා තරගාවලියක ශූරතාවක් හිමිකගත් පළමු කාන්තාව ලෙස ස්පාඤ්ඤ ජාතික ඇනා කැරස්කෝ වාර්තා අතරට එක්විය.
ඒ World Supersport 300 තරගාවලියේ ශූරතාව හිමිකරගනිමිනි. ඇය පිරිමි තරගකරුවන් සමගින් කරට කර සටන් කරමින් මෙම ශූරතාව දිනාගනු ලැබුවාය. ඒහි අවසන් අදියර ප්රංශයේ පැවැති අතර එහිදී ඇය 13 වැනි ස්ථානයට පත්වූවාය.
කෙසේ වෙතත් එය ඇයට සමස්ත ප්රසාද ලකුනු සටහනේ පෙරමුණ ගෙන තරගය නිම කිරීම සඳහා ප්රමාණවත්විය. ඇනා තරගය ආරම්භ කළේ 25 වැනි ස්ථානයේ සිටිය.
ඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්රීඩා කරනු ලැබුවාය.

popular news
-
Rocky Thursday, 04 October 2018 06:30 PM
අපේ රටේ හිටිය නම් කෙල්ලට දෙයියන්ගේම පිහිටයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

