ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
සිය අභිමානවත් පස්වැනි සංවත්සරය සමරමින් %තම්බපණ්ණි වෙඩින් ෆෙයා 2019^ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩපයේදී පසුගියදා පැවැත්විණි. තම්බපණ්ණි ෆියුචර් ෆැෂන් 2018 ගෙනා ගාල්ලේ තම්බපණ්ණි ඉවෙන්ට්ස් ආයතනය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
මෙහිදී මනාලියන් හැඩගැන්වීමේ තරග පැවැත්වූ අතර, එහි ජයග්‍රාහකයන්ට ගුවන් ටිකට් පත්, සම්මාන සහතික ඇතුළු වටිනා ත්‍යාග ප්රදානය කෙරිණි.
විවාහ මංගල උත්සවය අංග සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සියලු දේ එකම වහලක් යටදී ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ උපදෙස් සහ සේවාවන් සමග සුවිශේෂී වට්ටම් සහිතව මෙහිදී විවාහ අපේක්ෂිත යුවලයන්ට ලබාදීමද විශේෂත්වයකි.
popular news
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd