yes
Wednesday, 05 December 2018 09:25 AM
බොහොම ටික දෙනයි දන්නේ මෙතන තියෙන ඇත්ත. මේ අවුරුදු ටිකම කලේ පක්ෂයට කඩේ යන අයව ගන්නවා මාස 6ක අභ්‍යාසලාභීන් විදයට දවසට රු 500ක දීමනාවකට.මාස 6කත පස්සේ පුහුණුව දීර්ග කරනවා ටව මාස 6ක් හෝ වැඩියෙන්.ඊට පස්සේ අභ්‍යාසලාභීන් විදියට මෙයාල ලොකු සේවයක් කරලා තියෙනවා කියමින් හොර පාරෙන් කැබිනට් අනුමැතියක් අරගෙන ස්ථීර පත්වීම් දෙනවා. මේවට සම්මුක පරීක්ෂණ තියෙන්නෙත් උසනම් *** හා මිටිනම් *** තියරියට තමයි. ඔච්චර කටවල් සද්දේ තියෙන එකේ යන්නකෝ අධිකරණයට. යන්නේ නෑ කවදාවත්. මොකද පත්වීම් ලියුමේ ගහල තියෙනවා පැහැදිලිව බදවාගන්නේ මාස 6ක පුහුණුලාභීන් ලෙස, මෙම පත්වීම ස්ථිර පත්වීමක් ලබන්න සුදුසුකමක් ලෙස සලකන්නේ නෑ කියල. උද්ගෝෂණයක් කරන කෙනෙක්ගෙන් ඉල්ලලා බලන්න පත්වීම් ලියුමක් බොරුනම්.
Reply :
0
0