Champa
Saturday, 29 December 2018 06:33 PM
හරිම ආඩම්බරයි ඔබ ගැන, නුවන් ප්‍රසාද් ආරියරත්න ග්‍රාම සේවක මහත්මයා. ඔබ වගේ අයට තමයි දේශීය සහ ජාත්‍යන්තර සම්මාන හිමි වෙන්න ඕනේ ඔබ කරන සේවය අගය කරලා. මම මේ video එක එකතු කරලා තියා ගත්ත අනාගතේට. මම ආසයි අලි ගැන ලියන්න. අලි මංකඩවල් වහල තිබ්බ එක තමයි අලි මිනිස් ප්‍රශ්න වලට මුල. අලියෙක්ට පුළුවන්ලු කිලෝ මීටර් 200ක් ඇවිදින්න දවසකට. සාමන්‍යය කිලෝ මීටර් 50ක්. අවුරුදු 10 කට පස්සේ වුනත් ඕනෑම අලියෙක්ට මතකලු තමන් වතුර බීපු තැන්. අලියෙක්ට සාමාන්‍යයෙන් ගැලුම් පනහක් වතුර ඕනෙලු දවසකට. සමහර අලි මේ වතුර තිබුණු තැන් නැවත හොයාගෙන එනකොට ඒවා එතන නැහැ, එක්කෝ හේන්. නැත්නම් ගෙවල්. අලි මංකඩවල් වහන් නැතුව ගහපු අලි වැටෙන්, අලින්ටත් ගම්මුන්ටත් සාධාරණය ඉෂ්ඨ කරලා තියෙනවා.
Reply :
0
2