www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
බ්‍රසීල රියෝ ඔලිම්පික් උලෙළේ පන්දම රැගත් රැළියක් සඳහා සම්බන්ධ කරගත් ජගුවරයෙකු එම රැළියෙන් මෙහොතකට පසුව වෙඩි තබා මරා දැමීමේ අනුවේදනීය පුවතක් වාර්තා වෙයි.
බ්රසීල්යේ මනාවුස් නගරයේදී සංවිධානය වූ මෙම රැළියෙන් අනතුරුව එරට හමුදාව සතු මෙම ජගුවර් ගැහැණු සතා, ඌ බලාගන්නා රැකවලාගෙන් මිදී පළා යෑමත්, තවත් සොල්දාදුවෙකුට තුවාල කිරීමත් සමග මෙම මරණය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd