ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 02 වන ඉරිදා
22 වන වරටත් මෙවර, විජය පුවත්පත් සමාගම අනුග්‍රහයෙන් පැවැත්වූ 'ලංකාදීප පොසොන් ආලෝක පූජාව' තෙවැනි දිනය වූ අද (11දා), විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා, දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ, වෙලද වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍යාමිලා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විවෘත කළ අයුරු.
popular news
වැව් රක්ෂිතයේ තිබෙන ඉඩමෙන් ඉවත්වීමට සූදානම් බව මාලිමා මන්ත්‍රී කියයි
ප්‍රථම වතාවට අනුරාධපුරයෙන් කොළඹට කාර්යාල දුම්රියක්
සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි
විදෙස් රැකියා වංචාකරුවන් සිව්දෙනෙක් එක් දිනකදී කොටු කර ගත් මෙහෙයුම
පොලිස්පතිගේ පැමිණිල්ලක් නිසා වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්?
පෝලන්තයේ සිට ගුවන් යානා දෙකක් කටුනායකට එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd