සිව් නිවුන් දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්
ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ජනපතිට කියන්න, වැඩසටහන වෙත තමා මුහුණු දී සිටින අභියෝගය පවසා ගරු ජනාධිපතිගෙන් උපකාරයක් ඉල්ලා සිටිමට අයේෂා තීර්ණය කර තිබේ.
ජනපතිට කියන්න, වැඩසටහන වෙත ලැබුණු මෙම සුවිශේෂ ඉල්ලීම වෙත කාරුණික වී ඇති ජනපතිවරයා, මෙම දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් එක් දරුවෙකු වෙත රුපියල් ලක්ෂ 05 බැගින් දරුවන් සිව් දෙනා වෙත රුපියල් මිලියන 02ක පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු කළේය.

popular news
-
chathuri Friday, 12 April 2019 06:20 PM
කිරි ඉතිරේවා නව වසරේ ,,,,,,,
Reply : 0 0
rocky Saturday, 13 April 2019 02:34 PM
ඔබතුමාගේ පවුද්ගලික සල්ලි වලින්ද දුන්නේ? එහෙම දුන්නා නම් හොඳයි එත් ඔය ගැන පුරාජේරු කෙලීමෙන් ඒ පවුල අසීරු තත්වයකට පත් කිරීම හරි නැහැ නේද? ඒකෙනුත් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගන්න හදන එක මහා නින්දිත වැඩක්. දරුවන්ගේ අම්මේ, දරුවන්ව බාල්දු නොකර ඔය තුමාගෙන් ලැබිච්ච බම්බුව එතුමාටම ආපහු දෙන්න පරෙස්සම් කරලා තියා ගන්න කියල!
Reply : 0 0
shan Wednesday, 19 June 2019 10:49 AM
රටේ අහිංසක ජනතාව 350 අමු අමුවේ ගාතනය වන්නට ඉඩ හැර දැන් දරු සුරතල් බලන්න ගත්තේ කව රවටන්නද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
