www.ada.lk
2026 සැප්තැම්බර් මස 23 වන බදාදා
මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධික්ෂණය පරිදි කාබනික පොහොර නිශ්පාදනය පිළිබඳව විශේෂඥ පිරිසකගේත් උපදෙස් පරිදි 51, 52 සහ 55 සේනාංකයන්හි යුදහමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වය පරිදි මෙම කාබනික පොහොර නිශ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.
මෙම කාබනික පොහො ව්‍යාපෘතිය මගින් යාපනයේ සියලුම ගොවීන්ටද කාබනික පොහොර නිශ්පාදනය විධිමත් අවබෝධයක්ද ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතරම ගොවීන්ගේ ගොවිතැන් වෙනුවන්ද කාබනික පොහොර ඉදිරියේදී ලබාදීම තවත් අරමුණක් වී ඇති බැව්ද යුදහමුදා වැඩිදුරටත් පැවසීය.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
ඉන්ධන මිළට සංශෝධනයක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd