ADA
www.ada.lk
2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මේ වන විට නෙළුම් කුලුනේ ඉදිකිරීම් මේ වන විට බොහෝ සෙයින් අවසන් වී ඇති බවත් තව සති කිහිපයක් තුළ ඉදිකිරීම් අවසන් කර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවරාදීමට ඉදිකිරීම් සමාගම් කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.
සටහන හා ඡායාරූප ඉසුරු ෙපෙරේරා
popular news
නාමල් රාජපක්ෂ නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්‍යාවක්
හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන පැහැදිලි කිරීමක්
batangala Friday, 15 March 2019 01:46 PM
මේ කුලුන ඉදි කිරීම නිසා අපේ රටටත් ජාතියටච් වුන යහපත කුමක්ද කියල දන්නා කෙනෙක් මට කියනවද? රටේ නය බර මෙච්චර අහස උසට නැගල තියෙද්දී දැන් UNP කාරයන්ටත් මතක නැහැ බැසිල් චීනෙන් ආධාර අරන් කරපු මේ පුහු මනස්ගාත වැඩේ මොකක්ද කියල අහන්න වත්. බලනකොට මොන පක්ෂේ හිටියත් මුන්ට ඕන ජනතාවාදී දෙයක් කරන්න නෙමේ. මේවගේ බොරු සෝබන වැඩ කරලා හරි චීනට නය වෙන්නයි.
Reply : 53 9
janatha anura Friday, 12 April 2019 10:02 AM
සර්ව අසුබවාදී නොවන්න සුබවාදීව සිතන්න මෙයට ප්‍රතිපාදන එස් එල් ටී වෙතින්ය අරමුණ සන්නිවේදන උපකරණ සඳහා බාවිතා කිරීමය මෙවැනි ගොඩනැගිලි පුළුවන් තරම් ඉදි කර අපේ රට ලෝකයට පිවිසිය යුතුය නැති බැරි මතය ඉදිරි පරම් පරාවට දිය යුතු නැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd