www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු දිවි පිදූවන් ස්මරණය කරන ඉල්මහ විරු සමරුව අද (13දා) විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණ.
28 වන වරට පැවැත්වෙන ඉල් මහා විරු සමරුවට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ජවිපෙ ඉහළ නායකත්වය මෙන්ම පක්ෂ ආධාරකරුවන් රාශියක් මෙම අවස්ථාවට එක්විය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd