ෂෙන්ෂෝ 24 මෙහෙයුම සාර්ථකයි
- 25 11 2026
- 11:36
- {{hitsCtrl.values.hits}} views
- ..
චිනය විසින් තවත් සුවිශේෂී කඩයිමක් පසුකරමින් ෂෙන්ෂෝ 24 අභ්‍යාවකාශ යානය චීනය සාර්ථකව අද කක්ෂයට යොමු කළේය.
මෙම මෙහෙයුම වාර්තා අතරට එක්වන්නේ චින අභ්‍යාවකාශගාමින් දෙදෙනෙක් හා පාකිස්තාන අභ්‍යවකාශගාමියෙක් මෙමයානය තුළ ගමන් කිරීමයි.
ඔවුන් අභ්‍යාවකාශයේ රැදි සිටින කාලයේදි ෂෙන්ෂෝ 24 කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ ජීව විද්‍යාව, අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සහ දහනය වැනි ක්ෂේත්රවල අත්හදා බැලීම් සහ පරීක්ෂණ තාක්ෂණයන් සිදු කරනු ඇත.
සතියක පමණ කෙටි කාලයක් රැඳී සිටීමෙන් පසු ඔවුන් නැවත පෘථිවියට පැමිණෙනු ඇත.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
