ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
TOP STORY
මරණීය දණ්ඩනය ගැන තීරණය වෙනස් කරන්නේ නෑ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව කුමන අන්දමේ විරෝධතා මතුවුව ද කි‍්‍රයාත්
ගාලු පිටිය ඉවත් කරන්නේ නැත්නම් ගාල්ලට තවත් පිටියක් ඇයි - මහේල
දැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්රේක්ෂකාගාර ප්
ගාල්ල ක්‍රීඩාංගණය කඩන්නේ නෑ - විජයදාස
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත් එහි අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය විජයදාස
ගාල්ලට සිදුවෙන්න යන දේ ගැන කනගාටු වෙනවා - හේරත්
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවීමට යන දේ දැනගැනීමෙන් තමන් කනගාටුවට පත්වූ බවත්, එම ක්‍රීඩාංගණයේ තමන්ටද කඩුලු
SF පිළිතුරු දෙයි
පොලිසිය කියන්නේ හොඳ දෙපාර්තමේන්තුවක් වුණාට ඕකෙ ඉන්නවා කප්පම්කාරයෝ, අල්ස්කාරයෝ, මිනීමරුවෝ. මර්වින් සිල්වා කැලණි
ගෝඨා ජනපති අපේක්ෂක ලෙස MR නම් කළ බවට වන නිවේදනය අසත්‍යයි
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බවට දැක්වෙන නිවේදනය අසත්‍යයක
ගාල්ලේ ක්‍රිකට් නවතියි
ඉදිරි දින දෙක තුළ ක්‍රීඩාංගණයේ සියලු ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර, ගාල්ල ක්‍රීඩාංගණය කිලෝමීටර් 15ක් දුරින් පිහිටි
බිලිඳාට මත්පැන් දුන් පියා ඇතුළු 4ක් අත්අඩංගුවට
බිලිදෙකුට මත්පැන් පොවන ආකාරය දැක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානය යොමුවිය.
චන්දිට හතුරුට හා ගුරාට එක්දින තරග 4කුත් තහනම්
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තර
ලංකාවට ට්‍රම්ප්ගෙන් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මගින් ර
කුඩු ජාවාරම්කරුට බෝගම්බර බංගලාවේ නවාතැන් පහසුකම්
හෙරොයින් කිලෝ 104ක් සමග අත්අඩංගුවට පත් මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් පවුලේ සාමාජිකයන් සමග බෝගම්බර බන්ධනාගාරයේ නැ
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන එජාප මන්ත්‍රීවරු විවාදයක් ඉල්ලති
මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙන හෙයින් මේ පිළිබඳ
මරණීය දණ්ඩනය ගැන අගරදගුරුතුමාගේ මතය කියයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අගය කරන බවත්,
අගමැතිට ආරාධනා නෑ - ජනපතිගේ උත්සවය එජාප මන්ත්‍රීවරු වර්ජනය කරති
මෙම විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂ පළාත්
බැසිල්ගේ බිරිඳගේ පදනමට ලක්ෂ 194ක් දීම අල්ලසක් නෙමෙයි - CICT
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට රුපියල් 19,410,000 ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ
චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ ටෙස්ට් තරගාවලියට නෑ
ඔවුන් තිදෙනාම ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් තරග නොකළ බවට වරද පිළිගෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය
මරණ දඬුවමට ජනපති අත්සන
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජා
සෑම මසකම 10 දා ඉන්ධන මිල වෙනස් කරයි
ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 10 දා මෙසේ ඉන්ධන මිල වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය
මුළු කැබිනට් මණ්ඩලයට එකහෙළාම කෑ ගහලා කිව්වා හිරේ ඉඳගෙන රට විනාශ කරන අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා.
මාලිංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි?
කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.
වනඅලි උවදුර මඬින්න නිලධාරීන්ට චීන ගිනිඅවි - SF
වනජීවී නිලධාරීන්ට සුදුසු නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී-56 ගි
බිලියන 1.2ක කුඩු ජාවාරම මෙහෙයවූයේ මරණීය දණ්ඩනය නියම වූ අයෙක්
මරණ දඬුවම නියම වූ සුසෙයි නමැත්තා වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන බවට හෙළි වී ඇත.
බිලියන 1.2ක හෙරොයින් අත්අඩංගුවට
රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
චීන සමාගමකින් බැසිල්ගේ බිරිඳට ලක්ෂ 194ක් දීලා - රන්ජන්
පුෂ්පා රාජපක්ෂ පදනමට මෙසේ රුපියල් ලක්ෂ 194ක මුදලක් ලබාදී ඇත.
පැරණි මිලට ඉන්ධන අලෙවි කරන්න -CPC
ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කෙරිණි.
ඉන්ධන මිල යළිත් ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 10කින් රජය විසින් ඉහළ දමා තිබේ.
ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
අද සිට ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇය පසුගියදා කළාය.
ඉසුරුපායේ ගැටුමකින් ගුරු සේවා සංගමයේ සභාපති රෝහලේ
වර්ජනයේ නිරත ගුරු ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද (04දා) පාගමනින් බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අ

