බිලිඳාට මත්පැන් දුන් පියා ඇතුළු 4ක් අත්අඩංගුවට


බිලිදෙකුට  මත්පැන් ලබාදුන් පියා ඇතුළු පුද්ගලයන් සිවු දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගලෑව ප්‍රදේශයෙදී මෙම සැකකරුවන් පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ.

එම දර්ශන රැගත් විඩියෝව පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමු කළේය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

 

 



Recommended Articles