දින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අලුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස්
TOP STORY
මතුගම ගම් තුනක් හුදකලා කරයි
මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කරයි.
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් 2000 ඉක්මවයි
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හදුනාගෙන තිබේ.
උසස් පෙළ විභාගයේ වෙනසක් නෑ
රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් සැප්තැම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් ප
ලංකාව රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කළා
මේ වන විට ශ්‍රී ලංකාවම රෝගී ආසාදිත බල ප්‍ර දේශයක් ලෙස නම් කර තිබෙන්නේ. එවැනි අවස්ථාවකදී කර්මාන්ත ශාලා වෙනත් සේවා ස
නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි
(UPDATE) නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් රු 10000ක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමට මේ හරහා අවස්ථාව පවතී
අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් රිෂාඩ්ගෙන් පෙත්සමක්
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ
කටුනායකට ඇඳිරි නීතිය
හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.
රියාජ් ගැන විමර්ශනය කිරීමට CID නිලධාරීන් 63ක්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, සහ
සීදූව නේවාසිකාගාරයකින් ආසාදිතයන් 42ක්
ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් මෙන්ම ඇඳිරි නීතිය නොමැති ප්‍ර දේශවලින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව ඔහු සඳහන්
හිමිවරුන් 69ක් ඇතුළු 84ක් නිරෝධායනය කරයි
කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බ
තවත් ආසාදිතයින් 145ක් - ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 5000 ඉක්මවයි
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 145කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රව
නීතිය අනුව රිෂාඩ්ව අත්අඩංගුවට ගන්න - නීතිපති
(UPDATE) වරෙන්තුවක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත හැකි බවට කොටුව මහේස්ත්‍රාත්
අධිවේගී මාර්ග ඉදිකිරීමට රජය සතු සමාගමක්
අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සියයට 100ක් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
20ට අමරපුර - රාමඤ්ඤ සාමග්රි මහා සංඝ සභාව විරුද්ධයි
ප්රජාතන්ත්රවාදයට එරෙහි වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවත්, ප්රජාතන්ත්රවාදය හා නීත
තවත් ආසාදිතයින් 51ක්
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 51කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රව
තවත් ආසාදිතයින් 39ක්
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 39කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රව
ඇඳිරි නීති ප්‍රදේශ ඉදිරි දින තුනේදි විවෘත කරන්නේ නෑ
ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ඉදිරි දින තුනේදී කිසිසේත්ම සම්පූර්ණයෙන් විවෘත නොකරන එම ප්‍ර දේශ හැකි ඉක්මනින් විවෘත ක
සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයේ අතපසුවීමක් වුණාදැයි සොයනවා
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බ්‍රැන්ඩික්ස් සියලුම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්
මන්නාරම ගම් දෙකක් හුදකලා කරයි
මන්නාරම් ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව යුද
කොවිඩ් පොසිටිව් 119ක් අතුරුදන් නෑ
කොවිඩ් පොසිටිව් රෝගින් 119ක් අතුරුදන්ව ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
තවමත් රෝගය සමාජ ගත වී නෑ - යුද හමුදාපති
තවමත් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය සමාජ ගත වී නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී ජනතාවට හැසිරෙන ආකාරය අනුව රෝගය සමාජ ගත
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි දෙදෙනෙකුට කොරෝනා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන ඇතැය
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් තිදෙනෙකුට කොවිඩ්
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් හා ශ
කටුනායක FTZ හි තවත් 11 දෙනෙකුට කෝවිඩ්
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාද
යුද හමුදාවේ 14654කට උසස්විම්
යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් සහ සෙසුනිලයින් 14,140 කු වෙත නිල උසස්වීම් ලබාදුන් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනර
බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 14ක්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 14ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොක
මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 16ක්
ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.
කටුනායක FTZහි කර්මාන්ත ශාලා තුනකින් අසාදිතයන්
(UPDATE) කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.
ලංකාවේ මෙතෙක් කොවිඩ් රෝගය සමජගත වී නෑ
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශ

