සුවය ලැබූවන් 7000 ඉක්මවයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 563ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒඅනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7186ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්ත්වය

සමස්ත රෝගීන් 12 570

තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම් 5355

වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන 467

මරණ 29



Recommended Articles