වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස්
TOP STORY
රන්ජන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි
තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඉවත් නොකරන්නැයි ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ව
හිටපු ජනපති ආයෙත් ඡන්දේ ඉල්ලන්නේ ඇඳුම් ඇඳගෙනද?
දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනපතිතුමා ඡන්දේ ඉල්ලනවා කියලා කථාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම
තවත් කොවිඩ් මරණ 4 - මරණ 8ක්
අද දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 8ක් දක්වා වර්
චීන එන්නත් ලබාදීමේ තීරණය රජය සතුයි
ශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියා කරන චීන ජාතිකයන් සංඛ්‍යාව 3000-4000ත් අතර ප්‍රමාණයක් බවත් ඒ අනුව ඔවුන්ට එන්නත් ලබාදීම ස
පොලිස් නිලධාරීන්ට පහර දෙන්න බෑ
කිසිම අවස්ථාවක ‘රජයේ නිලධාරියෙකු තමන්ගේ නිලයේ නාමයෙන් බලය භාවිත කිරීමේදී එවැනි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක
එන්නත්කරණය නැවැත්වීමේ තීරණය ආපසු හරවයි
ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීම අඛණ්ඩව සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පරිසර හානි වන බව පරිසර ඇමති පිළිගනියි
වර්තමානයේ කිසියම් පාරිසරික හානියක් සිදුවෙනවා. එහෙම දෙයක් සිදු නොවෙනවා යැයි කවුරු හරි කියනවා නම් ඔහුගේ ඔළුව පරීක
රවි ඇතුළු පිරිසට දෙවැනි නඩුවෙනුත් ඇප
(UPDATE) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු වි
මාර්තුවේදී ලංකා බෝට්ටු වලින් හෙරොයින් කිලෝ 500ක් අත්අඩංගුවට
මාර්තු මාසයේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් ශ්‍රී ලංකාවේ බෝට්ටු 5ක් අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි 500ක මත්කුඩු අත
චීන එන්නත් තොගය කටුනායකට
[UPDATE] කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්
හොරොයින් හා ගිනි අවි සමග ලංකා බෝට්ටුවක් ඉන්දීය අත්අඩංගුවට
හෙරොයින්, ඒ.කේ. 47 ගිනි අවි, ගනි අවි උණ්ඩ සමග ශ්‍රී ලාංකාවට අයත් බෝට්ටුවක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුව
ඇමෙරිකාවේ හා කැනඩාවේ මුදල් ලංකාවට එවන ජාවාරමක්
චාවකච්චේරිය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ගිණුමකට විදේශ රටකින් රුපියල් 13423197ක මුදලක් ලැබීමේ සිදුවීමට සම්බන්ධව
අනාගත ආණ්ඩුවකට පක්ෂය ශක්තිමත් කරනවා - මෛත්‍රී
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1977 වසරේ මහා මැතිවරණයට ඉදිරිපත්ව ආසන 08 ඇද හැළුණු පක්ෂය නැවතත් 1994 වසරේදී
ලොරි රියදුරුට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට
පන්නිපිටියේදී ලොරි රථයක රියදුරෙකුට අමානුෂික ලෙස පහරදීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිස
අමානුෂිකව පහරදුන් කොස්තාපල් ගැන පරීක්ෂණයක්
පන්නිපිටියේදී අනතුරට ලක් වූ ලොරි රථයක රියදුරෙකුට අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති
ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක ඇති බව දෙවැනි වරටත් තහවුරුයි
මෙරටට පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනක සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමේදී එම සාම්පල තුනේ “ඇෆ්ලටොක්සින්“ නමැති ප්
වන්ද්‍යාකරණය කළ පිරිමි ඩෙංගු මදුරුවන් 100000ක් මුදා හරියි
මෙරට පළමු වරට ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක්, ගම්පහ කිඩගම්මු
මාවත් මගේ පවුලේ අයවත් ලේසියෙන් මරන්න බෑ - ශෂේන්ද්‍ර
’’මම කරන්නේ හොද වැඩ නිසා වතුරේ ගසාගෙන ගිහිනුත් බේරුණා සැඩ පහරට ගසාගෙන යද්දී මට බයක් හිතුනේ නෑ. මාවත් මගේ පවුලේ අයව
ජිනීවා බලපෑමට යට නොවී ඉන්න පිළිවන් - ජනපති
ජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා ... හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ නොසිටි අයුර
පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත දීලා
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
යාපනය නගරයේ කොටසක් වසයි
යාපනය නගරයේ නගර මධ්‍ය ඇතුලු එක් පැත්තක් වසා දැමීමට අද (26) දින යාපනය දිස්ත්‍රීක් කොවීඩ් මර්ධන කමිටුව විසින් පියවර ග
ඇමති ජොන්ස්ටන් සතොස නඩුවෙන් නිදහස්
සතොස සේවක පිරිසක් දේශපාලනයට යොදා ගනිමින් රජයට පාඩු කිරීමේ චෝදනාවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කිරීම
අන්තවාදීන් දෙදෙනෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම, අන්තවාදය සඳහා මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත ක්
SFගෙන් මුරලි රු බිලිනයක් ඉල්ලයි
දේශපාලන රැළියකදී හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තමා පිළිබඳව අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තම
විගමනික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට හෝටල් වෙන් කරයි
ඒ අනුව වැලිගම ජගාබේ රිසෝර්ට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන් රිසෝර්ට්, හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට
රවී ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
බැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පෙචුඅල් ට්‍රෙෂරිස් සම
හෙට 25 ශෝක දිනක්
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක
ජනීවා යෝජනාවට පක්ෂව 22ක් - විපක්ෂව 11ක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබී තිබේ. එයට ව
මහනුවර හා කොළඹ වායු දූෂණය WHO නිර්දේශ මට්ටම් ඉක්මවයි
කොළඹ හා මහනුවර නගර බල සීමා හැරුණු කොට අප රටේ සෙසු ප්‍රදේශ සියල්ලම වායු දූෂණයෙන් අවම මට්ටමක පවතී. එහෙත් කොළඹ හා මහන

