කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.