පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල
TOP STORY
සතියක් පාසල් වසයි
ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සතියක කාලයක් එනම් අප්‍රේල් 30 දා තෙක් වසා දැමීමට අදරැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇත
කෑගල්ල සියලු පාසල් 30දා තෙක් වසයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් එළැඹෙන 30 දා තෙක් වසා තැබීමට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධාන
රිෂඩ් හා රියාජ් දින 90ක් රඳවා ගනියි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව පසුගිය 24 දා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය, පාර්ල
බස්නාහිර හා වයඹ සියලුම පාසල් වසයි
අප්‍රෙල් 30 සිකුරාදා දක්වා බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් (පෙරපාසල් හා පිරිවෙන්ද ඇතුළත්ව) වසා දමන බව අධ්‍යාප
ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්
රජයේ සේවකයන් ගෙන්වා ගැනීමේ ප්‍රමාණය ප්‍රධානියාගේ කැමත්තට
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප
අම්බලන්ගොඩ පොහොට්ටු මන්ත්‍රී විපක්ෂයට
සිය නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගයදීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී බද්ධවීමට තමා තීරණය කළ බව අම්බල
නිරෝධායන නීති කඩන්නන් ඇල්ලීම වේගවත් කරයි
ඒ අනුව ඊයේ දිනයේදී එවැනි පුද්ගලයින් 177 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 134ක්ම බස්නාහිර පළාතෙන් වාර්ත
ඉදිරි දෙසතියේ සියලු රාජ්‍ය පෞද්ගලික උත්සව නවතී
අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.
ඇඳිරි නීතිය දැමීම හෝ ලොක්ඩවුන් කළ නොහැකියි- ජනපති
කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතු
කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි
අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා
තවත් කොවිඩ් මරණ 4ක් - අවුරුදු 18ක තරුණියක් ඒ අතර
නිට්ටඹුව පදිංචි 35 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය පදිංචි අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංචි අවුර
රිෂාඩ් හා රියාඩ් බද්යුදීන් අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බ
ලොක්ඩවුන් කරන්නේ කොවිඩ් ආසාදිතයන් හමුවීම අනුවයි
“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන
තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී ව
කුලියාපිටිය පොලිස් වසම හුදකලා කරයි
නැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.
කුලියාපිටියේ පැත්තක් වසයි
කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහි
පොලීසියට නව උපකරණයක්
මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන අය අත්අඩංගුවට ගැනීමට භාවිත කරන නව උපකරණ නව උපකරණ වැඩි වශයෙන් මිලදී ගැනීමට මහජන
තවත් කොවිඩ් මරණ 5ක්
සෙවණගල 75 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 57ක පිරිමි ප
පාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් තිබුණා
පාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන
කැරොලයින් ජූරිගේ කිරුළ අයර්ලන්ත රූ රැජිනට
2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධානය කළ ආයතනය විසින්
දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත්වීමේ වැඩිවීමක්
ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩි
විජයදාස රාජපක්ෂගේ පුතු රඛිතට ඇප
(UPDATE)රාජගිරියේ ඊයේ (19දා) සිදුවූ රිය අනතුරකට අදාළව මෙම අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ ඇප මත මුදාහර තිබේ.
මැයි රැළි අවලංගුයි
සියලුම මැයි රැළි අවංලගු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සියලු පක්ෂ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදීය.
SLFP වෙනමම මැයි දිනය සමරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහත
මම කියපු දේ වැරදියට තේරුම් අරගෙන
කිසිදු දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ ජාත්‍යන්තර වහබ්වාදය කියන අදහස ඇතිවයි කිව්වේ. අපි ඉල්ලන්න
වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය
ආණ්ඩුවේ අර්බුද විසඳගන්න සාකච්ඡාවක්
වත්මන් ආණ්ඩුව තුළ පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පක්ෂනායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාග
සියලුම පාසල් හෙට සිට විවෘතයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (19) සිට සාමාන්‍ය ප

