දින 10ට කොවිඩ් මරණ 1645ක්


ශ්‍රී ලංකාවෙන් ගතවූ දින 10ක කාලය තුළදී කොවිඩ් මරණ 1645ක් වාර්තා වී තිබේ. මෙය දින 10ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වෙයි.

අගෝස්තු 10 දා සිට අගෝස්තු 19 දා තෙක් මෙම කොවිඩ් මරණ 1645 වාර්තා වී තිබේ.

මරණ වාර්තා වී ඇති ආකාරය

අගෝස්තු 10 - මරණ - 124

අගෝස්තු 11 - මරණ -156

අගෝස්තු 12 - මරණ - 155

අගෝස්තු 13 - මරණ - 160

අගෝස්තු 14 - මරණ - 161

අගෝස්තු 15 - මරණ - 167

අගෝස්තු 16 - මරණ - 171

අගෝස්තු 17 - මරණ - 170

අගෝස්තු 18 - මරණ - 186

අගෝස්තු 19- මරණ - 195



Recommended Articles