“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත විය. අද පෙ.ව 11.30
TOP STORY
ඇල්ලේ අනතුරට බස් රථයේ තිරිංග දෝෂයක්, පල්ලමේ 4 වැනි ගියරයේ බස් රථය ධාවනය කරලා
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන ප්‍රපාතයකට පෙර
අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකියි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පවතින ආකාරයෙන්
රජයට අලුතෙන් කැබ් රථ 2000ක් මිලට ගන්න යයි
එසේම ප්‍රාදේශීය සංවර්ධන වැඩ වලදී එනම් විශේෂයෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට, රජයේ නිලධාරීන්ට අවශ්‍ය කරන යම් වාහන ප්‍රම
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සරල බහුතරයකින් කළ හැකියි
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධි
වාරි මහිමයට දෙමාපියන් යොමු නොකළේ යැයි මාලිමාවේ මන්ත්‍රී හා නි. ඇමති විදුහල්පතිට තර්ජනය කරලා
’’වාරි මහිම’’ උත්සවයට දෙමාපියන් සහභාගී නොකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්
අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළ රු. කෝටි 3517කින් කිසිම වැඩක් අරගෙන නෑ
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය සදහා ඉකුත් වර්ෂයේ දි (2024) වෙන්කරණු ලැබු ප්‍රාග්ධන හා පුනරා
සුදු අරලිය හොටලයේ වැට ඉවත් කරගන්න කැමතියි
පොරොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව්තාවුල්ලේ පිහිටි සුප්‍රකට සුදු අරලිය හෝටලයේ ඉඩම් කොටසක් නීතියට අනුකූල නොවන බව
අයිස් සෑදීමට ගෙනා පද්මෙගේ රසායනික ද්‍රව්‍ය අද රස පරීක්ෂණයට
මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සොයාගත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය
ඇල්ල බස් රථ අනතුරේ සියලුම තොරතුරු
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක ප
ඇල්ලේ බස් අනතුරින් මිය ගණන 15ක්
විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් (04) වෙනිදා රාත්‍රී 09.20 පමණ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මවුන්ට් 07 හෝටලය අ
ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු අම්බලන්ගොඩ ශනුදි අමායා හිමි කරගනියි
මෙවර ශිෂයත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යලයේ එම්.ඩබ්ලිව්.ශනුදි අම
වසර 14කට පෙර නාමල්ට කරන්න බැරිවූ දේ මාලිමා රත්නපුර මන්ත්‍රී ජානක සේනාරත්න කරන්න හදනවා
පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි
සැලසුම් සහගතව රට සංවර්ධනය කරා ගෙන යනවා
ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය ක
දකුණේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් ලෙසත් උතුරේ වෙඩි තැබීම් යුද්ධයක් ලෙසත් අර්ථකතනය කරනවා
දකුණේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් ලෙසත් උතුරේ වෙඩි තැබීම් යුද්ධයක් ලෙසත් අර්ථකතනය කිරීමේ දකුණේ දේශපාලනයක් ක්‍රි
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් ගම්මන්පිල අධිකරණයට යයි
පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත‍්‍ය උදය ගම්මන්පිල මහතා විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන මෙන් ඉල්ලා අද දි
ඩීසල් හා පෙට්‍රල් මිල පහළට
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් හා ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් හයකින්ද පහළ දමා ඇති බව ලංකා ඛණිජ
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිස දිවයිනට රැගෙන එයි
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යා
රාජිත රිමාන්ඩ්
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධි
අද අවසන් දිනයයි
නිෂ්පාදන වියදම් ඉහළ යෑම නිසා ‘අද’ පුවත්පත අදින් පසුව මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් නොවන බව දැනුම් දෙමු. මින් ඉදිරිය
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු 6ක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංග
කුලියාපිටියේදී සිදු වූ රිය අනතුරකින් පාසල් ළමුන් 2ක් ඇතුළු 3ක් මරුට
කුලියාපිටියේදී අද (27දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිටපු ජනපති රනිල්ට ඇප
රජයේ මුදල් රුපියල් ලක්ෂ 166 අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති රනිල
හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන දැනුම්දීමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දී තිබේ.
හිටපු ජනපතිට එරෙහි නඩුව අද විභාගයට
එංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාල
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍ර
තැපැල් වර්ජනය අවසන් කරන්න වෘත්තීය සමිති එකඟ වුණා
අද (24) පස්වරු 04 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැල
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනි
හිටපු ජනපති රනිල් රිමාන්ඩ්
රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධ
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුව ගෙන තිබේ.

