ඔරායන් පැසිෆික් සාගරයට පතිත වෙයි


පෘතුවියේ සිට චන්ද්‍රයා දක්වා ඉතිහාසයේ ඉහළම දුරක් ගමන් කළ වාර්තාවට හිමිකම් කියමින් ආටිමේස් 2 ගඟනගාමින් අද ශ්‍රි ලංකා වේලාවෙන් පෙරවරුවේ පැසිෆික් සාගරයට පතිත විය පෘතුවි වායුගෝලයට පැයට කිලෝමීටර් 40000කට ආසන්න වේගයෙන් පැමිණි ආටෙමෙස් 2 යානයේ ඔරායන් කැප්සියුලය පැසිෆික් සාගරයට පතිත විය. ආටේමිස් 2 යානය සැතපුම් 694,481 ගමන් කළේය.



Recommended Articles