ජනපතිගෙන් සහන පැකේජයක්


මේ වන විට මතුව ඇති ගෝලිය අර්බුදය හමුවේ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මුහුණ දි ඇති ගැටලු සදහා විස ඳුුුමක් වශයෙන් සහන පැකේජයක් ඉදිරිපත් කිරිමට රජය සැලසුම් කර තිබේ.

මෙම පැකේජයට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එය ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 



Recommended Articles