බලශක්ති අමාත්‍යධුරය අනුර කරුණාතිලකට


බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.



Recommended Articles