හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ටී 56 මැගසින් දෙකක්, පතොරම් 221ට වැඩි ප්‍රමාණයක් සහ ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමේ සිදුවීමකට අදාළව මෙසේ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චි අත්අඩංගුවට
Recommended Articles

