ධනංජය සිල්වා විවාහ ගිවිස ගනියි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය සිල්වා විවාහ ගිවිස ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී දීර්ඝ නවසීලන්ත තරග සංචාරයක් ආරම්භ කරමින් නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතව ඇති අතර ධනංජය ඊට පෙර විවාහ ගිවිස ගැනීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක රංගන හේරත් මෙන්ම සීමිත පන්දුවාර වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙම අවස්ථාවට එක්ව තිබේ.



Recommended Articles