ඒ තරගාවලියේ බාලිකා අවසන් මහා තරගයේදී දකුණු කොරියාවේ යූජින් කිම් තරග වට 2-0 ක් ලෙසින් පරාජයට පත්කරමිනි
Sports
හේල්ස්ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි
ඔහු ලෝක කුසලානයට පෙර අයර්ලන්තය සමගින් එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත නිළ නොවන එක්දින තරගයෙන් හා පාකිස්තානය ස
ලෝක කුසලානයේ නිලධාරී මණ්ඩලයට ලංකාවෙන් තිදෙනෙක්
මෙවර අයි.සී.සී. සම්මාන උළෙලේ ලෝකයේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබූ කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ තෝරාගෙන ඇත.
තුන් පිම්මෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට
දොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීග
ලෝක කුසලාන තේරීම් ගැන ධනුෂ්ක කථා කරයි
තරංග , චන්දිමාල් මේ සංචියට නමි නොකිරිම අඩුවක්. තරුණ කණ්ඩායමක් ඉන්නේ, මම හිතන්නේ හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි කියල
අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි
එදින තමන් ඇතුළු පිරිස උදෑසන ආහාරය එම හෝටලයෙන් ලබාගත් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
මාලිංගට දුන්න තරග 12ම පැරදුණා - අසන්ත ද මෙල්
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු එක්දින නායක ලසිත් මාලිංගට ලබාදුන් තරග 12ම ඔහු පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම
මාලිංග විශ්‍රාම ගත්තොත් අපිට හොඳ ක්‍රිඩකයන් රාශියක් ඉන්නවා - ෂම්මි
මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම්විට හොඳ නායකයෙක්ට ලෝ
ලෝක කුසලාන සංචිතයෙන් චන්දිමාල් ඉවතට - මාලිංගගේ වෙනසක් නෑ
පැය 2ක හමාරක සාකච්ඡාවකින් පසුව මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.
මාලිංග සමුගැනීම ගැන තීරණයක් නෑ?
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ලසිත් මාලිංග විසින් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
ලෝක කුසලාන නායකත්වය දිමුත්ට
එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම
KJP ලෝක කුසලානයට සූදානම්
ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ.
ක්‍රීඩා පනතින් අයකරන දඬ මුදල් වැඩි කිරිමට යයි
ක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබින
වසර 17කට පසු ශා. තෝමස් විදුහල එක්දින ශූරතාව දිනයි
ගාල්ල රිච්මන්ඩ් විදුහල ලකුණු 12කින් පරාජය කරශ්රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19න් පහළ එක්දින ක්රික
ධර්මපාල විදුහල ලකුණු 11කින් එක්දින සටන ජයගනියි
මාතර රාහුල විද්‍යාලය පරාජය කරමින් 04 වැනි රාහුණු මායා සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලැ
IPL කාන්තා ප්‍රදර්ශන T20 තරගවලට චමරි අතපත්තුත්
ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියට සමගාමිව සංවිධානය කර තිබෙන කාන්තා විස්සයි20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්
රුහුණු-මායා සටන ජයපැරදුමින් තොරව නිමයි
අටවැනි වරට පැවැති රුහුණු-මායා රන් සිංහයන්ගේ මහා ක්‍රිකට් තරගය ජය පැරදුමින් තොරව නිමාවට පත්විය.
තිලංගට EXCO එකට එන්න පුළුවන්ද - හරීන් නීතිපති මතය විමසයි
හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි යැයි ක්‍රිකට් ක්‍රී
ශෙහාන් - මාලිංග පෙරමුණේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර ශෙහාන් ජ
කොළඹින් කැපූ අශාන් දඹුල්ලට
අන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විස
මාලිගේ කඩුලු 7න් ගාල්ලට පහසු ජයක්
ඊයේ මුම්බායි කණ්ඩායම සමගින් අයි.පී.එල්. තරග ක්‍රීඩා කළ මාලිංග එම තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ අද මෙම තරගය
ඩිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ චෝදනා
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝද
ඊයේ IPL ක්‍රීඩා කළ මාලිංග අද ලංකාවේ නුවර තරගයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර නුවර ප
ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට
ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත.
දිමුත්ට ඩොලර් 7000ක දඬයක්
ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු
මැතිව්ස් තාවකාලිකව පන්දු යැවීමට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිට
පීතර හා ජෝශප් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
අන්තර්පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමාවට පත්වන විට ’ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන්වල ඉදිරියට
දිමුත් සමාව ඉල්ලයි
බොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරු
දිමුත් කරුණාරත්නට ඇප - රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් ක
දිමුත් කරුණාරත්න අත්ඩංගුවට
ස්වසන නාල මගින් සිදුකළ පරීක්ෂාවේදී දිමුත් කරුණාරත්න මත්පැනි පානය කර ඇති බවට හෙළි වූ බව බොරැල්ල පොලීයේ නිලධාරියෙ

