මේ අතර දකුණු අප්‍රිකාව හා පැවැත්විමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලියටද අකිල නම් කර තිබේ.
Sports
කුසල් ස්ථාන 58කින් ඉදිරියට
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්
ගේල් එක්දින පිටියට සමුදෙයි
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඒක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒංගලන
මොනවා කියන්නද දන්නේ නෑ - කුසල් ජනත්
දකුණු අප්‍රිකාව හා පැවැති පළමු ටෙස්ට් තරගය තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය බවත්, පසුපෙළ ක්
ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ටෙස්ට් ජයක්
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය
දකුණු අප්‍රිකාව වැඩි ගෞරව හිමිකර ගනියි
තරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7කදී ශ්‍රී ලංකාව ලකුණු 221ක් රැස්කළ යුතු වෙයි.
තවත් මතභේදාත්මක විනිසුරු තීරණයක්
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ ව
සනත් ගැන පොතක් ඉන්දියාවෙන් පළකරයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබ
CCC ක්‍රීඩකයෝ ඇගයෙති
අන්තර සමාජීය පළමුපෙල සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර 2018/2019 ශූරතාව හිමිකරගත් කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම ඇගයීමේ උත
දකුණු අප්‍රිකාව ලකුණු 170ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කුසල් පෙරේරා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වූයේය.
මොහාන් සහ රවීන් අධිකරණයේ පිහිට පතති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධ
SLC නිලවරණයෙන් දිනන අය ගැන තිලංගගේ තක්සේරුව
ක්‍රිකට් නිලවරණය ආණ්ඩුව දේශපාලනීකරණය කර තිබෙන බවත්, කුමන ක්‍රියා සිදුකළත් ආණ්ඩුව සහයෝගය දක්වන කණ්ඩායමට ජයග්‍රහ
ඩයලොග් චැම්පියන්ස් ලීග් කිරුළ ඩිෆෙන්ඩර්ස්ට
තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටි යුද හමුදාව දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් වාර්තා කලේ ප්
දිමුත් තවත් කඩයිමක් පසුකරයි
ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා ඇමතිට එරෙහිව නුවන් සොයිසා නඩු මගට
තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැන
බොක්සිං ක්‍රීඩක ඉන්දිකට තහනම් උත්තේජක චෝදනා
බොක්සිං ක්‍රීඩක ඉන්දික පෙරේරා තහනම් උත්තේජක චෝදනා ලබාගෙන ඇති බවට තහවුරු වී තිබේ.
දකුණු අප්‍රිකාව ලකුණු 235ට සීමාවෙයි
පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.
වැරදි විනිසුරු තීරණ ලංකාවට බලපෑ අයුරු
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ
ඕෂධ - ලසිත් ටෙස්ට් වරම් ලබති
පළමුව පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 7.4කදී කඩුලු තුනකට ලකුණු 17ක් රැස්කරගෙන සිටියි.
කවුරු නඩු මගට ගියත් අපි ක්‍රිකට් නිලවරණය 21දා පවත්වනවා
ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවලට එරෙහිව ඕනෑම අපේක්ෂකයෙකුට අධිකරණයට යා හැකි වුවත්, කවුරු නඩු මගට
ඩර්බන් පිටියේ වාසනාව අවාසනාවකට පෙරළේද?
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්
ICC පරීක්ෂණ කණ්ඩායමට බලපෑමක් ඇති කළා
ඉවත් කරපු ආකාරය ගැන තරමකත් ප්‍රශ්න ජනකයි. ඒක වුණේ තරගාවලියක් අතර මැදදීයි. ඒය සිදුවුණ ආකාරය ගැන මගේ කනගාටුවක් තිබෙ
ක්‍රිකට් නිළවරණය යළිත් වරක් කල්යන ලකුණු?
මොහොන් ද සිල්වා පාර්ශ්වය නඩු මාර්ගයට පැමිණිය හොත් ක්‍රිකට් නිලවරණය නැවතවරක් කල්යනු ඇතැයි වාර්තා වේ.
මාලි චන්දි ඇන්ජි පැන්ඩා හා ක්‍රීඩා ඇමති අතර හමුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර
මොහාන්ට හා රවීන්ට ක්‍රිකට් නිලවරණය අහිමිවෙයි
මොහාන් ද සිල්වා මහතාට සහ රවීන් වික්‍රමරත්න මහතාට මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බව අභියාචනා කමිටුව
මහරූෆ් කණිෂ්ඨ ක්‍රිකට් තේරිම් කමිටුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවට පත්වීම් ලිපි අද (08දා) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්ද
තහනම් උත්තේජක ලංකවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගිලගනියි?
2018 වර්ෂයේ ක්රීංඩා 17ක ක්රීඩඩක ක්රීගඩිකාවක් 276 දෙනෙකු පරීක්ෂා වට
දිමුත්ට නායක්තවය - චන්දිමාල් දේශීය පිටියට
ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ව සිය රිද්මය නැවත ලබා ගැනීම වෙනුවෙන් දේශිය තරග බිමට මුදා හැරීමට ක්‍රිකට් තේරීම් කමි
චන්දිමාල්ට නායකත්වයත් කණ්ඩායමේ ස්ථානයත් අහිමිවෙයි?
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන දකුණු අප්‍රිකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථා
දූෂණ කළ ක්‍රීඩකයන්ගේ නම් එළියට දාන්න - මුරලි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් හෙළි කළ යුතුය. ඔබ සමස්ත ජාතිකටම හානියක් කරන්නේ.